අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 10ක්
අද දින මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 10කි.
කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
තුර්කියේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
චෙන්නායි සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 6යි - නිරෝධායනයට ලක් වෙමින් සිටින යනාදී වශයෙන් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
-
Demuni Uduwara Saturday, 22 August 2020 06:45 PM
As per the Worldometers report of Sri Lanka as of 21/08 , 2941 cases reported. Is this incorrect?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

